මත්ද්‍රව්‍ය ගෙන එන්නන් අතර රාජ්‍ය ආයතන දෙකක නිලධාරීන්

Thursday, 25 June 2015 - 7:42

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A++%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයින් අතර ප්‍රධාන වශයෙන්  රජයේ ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ  පැවති වානිජ මණ්ඩලයේ නිලධාරීන්ගේ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඊට අදාළ තොරතුරු පසුගිය සතියේදී තමන් වෙත වාර්තා වූ බවයි.
 
මේ අතර ජනතා මුදල් බැනර් සහ කටවුට් සඳහා නාස්තිකාර ලෙස වියදම් නොකර එම මුදල් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යෙදවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩු සමයේ සිටි පාලකයින් රාජ්‍ය ආයතනවල මුදල් රුපියල් බිලියන ගණනින් පුද්ගලික ප්‍රතිරූප ප්‍රවර්ධනයට වැය කර ඇති බවයි.

වකුගඩු රෝගීන්ගේ සුබසාධනය වෙනුවෙන් නව ලොතරැයියක් එළිදැක්වීමේ උත්සවයකට කොළඹදී ඊයේ (24) එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.



පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More