මහ මැතිවරණය අගෝස්තු 17 වනදා

Friday, 26 June 2015 - 21:16

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+17+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
පාර්ලිමේන්තුව විසුරුවීමෙන් පසු ගැසට් නිවේදනයට අනුව මහමැතිවරණය පැවැත්වෙන දිනය ලෙස සටහන්ව ඇත්තේ අගෝස්තු 17 වන දායි. සාමාන්‍ය ක්‍රමවේදය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 10ක් තුළ නාම යෝජනා කැදවිය යුතු අතර දින 17කින් නාම යෝජනා කැදවන කාලය අවසන් විය යුතුයි. ඒ අනුව ජුලි 6 වන දා සිට 13 වන දා දක්වා නාම යෝජනා කැදවීමට නියමිත අතර 17 වන දා ඡන්දය පවත්වා සැප්තැම්බර් 1 වන දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළා.  



ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More

සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More