GMOA නිළවරණයට වාරණයක්

Saturday, 27 June 2015 - 8:31

GMOA+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද (27) පැවැත්වීමට නියමිතව තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිළවරණය සහ මහසමුළුව පැවැත්වීමට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. වෛද්‍ය සංගමයේ නිළවරණය පැවැත්වීම නීති විරෝධී බව පවසමින් වෛද්‍යවරුන් පිරිසක් නුගේගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.