පෙරටුගාමීන් ඡන්දෙ බදාගයි

Sunday, 28 June 2015 - 10:44

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A++%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99++%E0%B6%B6%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%92
එළැඹෙන මහ මැතිවරණයට තනිව තරඟ කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් වනවා. එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ඒ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදීයි. සියලූ දිස්ත්‍රික්කවලට තනිව තරඟ කිරීම සඳහා අවශ්‍ය අපේක්ෂක ලැයිස්තු මේ වනවිට සකස් කරමින් සිටින බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.  



ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More

සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More