ආගමික සංහිඳියාවක් ඇතිකළ යුතුයි - ජනපති

Tuesday, 30 June 2015 - 8:12

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රට තුළ ආගමික සංහිඳියාවක් ඇති කිරීමට සියලූ ජාතීන් අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවය ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.  ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.



සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More

2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More