හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නාමල් උඩුගමගේ සුවදුක් විමසයි

Tuesday, 30 June 2015 - 20:30

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
රෝගී තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පී නාමල් උඩුගම හමුවී සුවදුක් විමසීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඔහුගේ නිවස වෙත පැමිණියා. දරුණු අක්මා රෝගයකින් පීඩා විඳ ප්‍රතිකාර ලබා පසුගියදා දිවයිනට පැමිණි ගායන ශිල්පී නාමල් උඩුගම පදිංචිව සිටින්නේ රාජගිරිය - කළපළුවාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේයි. එහි ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඔහු සමඟ සුහද පිළිසඳරක යෙදුණු අතර, ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා මූල්‍ය පරිත්‍යාගයක්ද සිදුකරනු ලැබුවා.



පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More