චන්ද්‍රිකාත් මහමැතිවරණයට ?

Wednesday, 01 July 2015 - 7:23

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%3F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ලබාදෙන්නේ නම් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපතිනියගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් පී. දිසානායක සඳහන් කළේ 1994 වසරේදී සියයට 63 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ජනාධිපතිවරයෙකු ලෙස ඇයට අගමැති තනතුර ඉල්ලීමට අයිතියක් ඇති බවයි.


ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More

සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More