අලූත් ආණ්ඩුවේ පළමු වගකීම ජනපති පහදයි

Wednesday, 01 July 2015 - 7:34

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මහමැතිවරණයෙන් පසු පත්වන නව ආණ්ඩුවේ මූලික වගකීම වන්නේ විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නව පාර්ලිමේන්තුව බලයට පත්ව දින 100 ක් ඇතුළත නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට කටයුතු කරන ලෙස තමා සියලූ දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක්ද කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.


2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More