මත්වන පෙත්තක් අලෙවි කළ 2ක් හැටන් නගරයේදී අත්අඩංගුවට

Wednesday, 01 July 2015 - 11:25

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හැටන් නගරයේ පාසල් සිසුන් ඉලක්ක කර ගෙන මත්පෙති අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය ඊයේ (30) අත්අඩංගුවට ගත්තා. මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන්ට ලබාදෙන වේදනා නාශක පෙති වර්ගයක් මෙලෙස සිසුන්ට අලෙවි කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මොවුන් හැටන් නගරයේ ඔසුසැලක් පවත්වාගෙන යන අතර, එහි තිබී අදාළ පෙති 73 ක් ද සොයා ගත්තා.


2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More