හිටපු ජනපති අභියෝගයක් නෙවෙයි

Wednesday, 01 July 2015 - 19:49

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට තරග  කිරීම එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයට තරඟ කරන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රධාන දේශපාලන පක්ෂවලින් කළ විමසීමකදී පිළිතුරු ලෙසයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණයට තරඟ කිරීමට ගෙන ඇති තීරණයට එකඟ නොවන බව  මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක සෆීක් රාජාබ්දීන් ප්‍රකාශ කළා. 


9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද
Wednesday, 05 August 2020 - 6:28

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More