තමිල්නාඩු ධීවරයන් උපවාසයක

Thursday, 02 July 2015 - 9:55

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
තමිල්නාඩු - රාමනාදපුරම් ප්‍රදේශයේ ධීවරයින් ඊයේ ධීවර කටයුතුවලින් ඉවත්වී සංකේත උපවාසයක නිරතවුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙරට මුහුදු තීරයට අනවරසයෙන් ඇතුල්වූ ඉන්දීය ධීවරයන් 14 ක් පසුගියදා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම ධීවරයන්  නිදහස් කර ගැනීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය සහ ඉන්දීය මධ්‍යම රජය කටයුතු කළ යුතු බවයි උපවාසයේ නිරතවූවන් සඳහන් කළේ.