අලියා කුලප්පු කරන්න එපා - එජාපය කියයි

Thursday, 02 July 2015 - 13:01

%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තම පාක්ෂිකයන්ට හිරිහැර නොකරන ලෙසට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂවලින් ඉල්ලීමක් කළා. එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. තම පාක්ෂිකයන්ට හිරිහැර කළහොත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළා.