කිරි එකතු කරද්දී ආර්.පී.ජී උණ්ඩයක් පුපුරයි

Saturday, 04 July 2015 - 17:44

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93++%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%A2%E0%B7%93+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මුලතිව් - මුල්ලියාවේලි ප්‍රදේශයේ දියර කිරි එකතු කරන මධ්‍යස්ථානයක අද (04) පෙරවරුවේ ආර්.පී.ජී උණ්ඩයක් පුපුරාගොස් තිබෙනවා. එම මධ්‍යස්ථානයේ කැලිකසල පිලිස්සීමට යාමේදී ඒ අතර තිබී මෙය පිපිරීමට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.