දුම්රියක ගැටී අයෙකු මියයයි

Saturday, 04 July 2015 - 17:48

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර දුම්රිය ස්ථානය අසලදී කොළඹ කොටුවේ සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී  8 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වයස අවුරුදු 60 ක් පමණ වන ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.