‘‘මම මහින්දට විරුද්ධයි, එයාට කොහොමත් දිනන්න බෑ, නිදහස් පක්ෂයේ අගමැති වෙන්න - වෙන අය ඕනතරම් ඉන්නවා‘‘

Tuesday, 14 July 2015 - 17:55

%E2%80%98%E2%80%98%E0%B6%B8%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA+%E0%B6%95%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E2%80%98%E2%80%98
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහ මැතිවරණය සදහා නාමයෝජනා ලබාදීමට තමා තදින් විරුද්ධ වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා සදහන් කළේ ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගතහොත් අගමැති ධුරයට පත්කිරීම සදහා ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයින් පක්ෂයේ සිටින බවයි.
 
ජනාධිපතිවරයා අද (14) පස්වරුවේ  විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ අදහස් පළ කළා.



  ජනපතිගේ විශේෂ ප්‍රකාශයේ සම්පූර්ණ වීඩියෝව පහතින් ....