කුරුණෑගලට ආවේ ඇයි ? - අගමැති හිටපු ජනපතිගෙන් විමසයි

Monday, 20 July 2015 - 19:19

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේ සන්ධාන ඡන්ද දායකයින් මුලා කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කුරුණෑගල - ගල්ගමුව ප්‍රදේශයේ අද (20) පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල සමඟ ඇති සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳව රටට පිළිතුරු ලබාදිය යුතු බවයි.