"දින 100න් සංවර්ධනය ඇණහිිටියා" #GenElecSL

Friday, 24 July 2015 - 8:48

%22%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+100%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%AB%E0%B7%84%E0%B7%92%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%22+%23GenElecSL
වත්මන් ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල තුළින් සංවර්ධනය ඇණ හිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (23) වීරකැටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තම පාලන සමය තුළ සිදුකරගෙන ආ වැඩපිළිවෙල මුළුමනින්ම ඇණ හිට ඇති බවයි.