රට වෙනස් කරන්න ඡන්දය දෙන්න - අගමැති

Saturday, 25 July 2015 - 7:45

%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
රට තුළ වෙනසක් ඇති කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා. කුරුණෑගල - දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ඊයේ (24) පැවැති ජන හමුවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. රටට ආයෝජකයන් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද ඔහු සදහන් කළා.