සංවර්ධනය යළි අරඹන බව හිටපු ජනපති කියයි #GenElecSL

Saturday, 01 August 2015 - 9:15

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92++%23GenElecSL
බිද වැටුණු සංවර්ධනය යළි ආරම්භ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බිබිල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. තම ආණ්ඩුවෙන් යතුරුපැදි ලබාගෙන අනෙක් අපේක්ෂකයාට ඡන්දය ලබාදුන්නත් ඉදිරියේදීත් රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබාදෙන බවයි ඔහු කියා සිටියේ.