පොලීසිය පවරා ගන්න - සන්ධානය ජනපතිගෙන් ඉල්ලයි #GenElecSL

Wednesday, 05 August 2015 - 20:15

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-++%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
පොලිස් දෙපාර්ත්මේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකදී එහි මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියා.

මාධ්‍ය හමුවට එක්වූ  නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ යහපාලන ආණ්ඩුවේ පාලනය තුළ හාල්මැස්සෙකුගේ මිල රුපියල් 4ක් වී ඇති බවයි.

 එහිදී ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එම තනතුරුවලින් ඉවත්වීම සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් අවශ්‍ය නොවන බවයි.