අලියාගේ නැට්ටේ එල්ලෙන රතු පැටව් අපිට එපා - මහින්ද #GenElecSL

Thursday, 06 August 2015 - 19:13

%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%23GenElecSL
වත්මන් ආණ්ඩුව ගොවි ජනතාවගේ පොහොර හා ජලය මත බදු අය කිරීමේ වැඩපිළිවෙලක නිරත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (05) කැකිරාව මහජන ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවකට එක්වෙමින්. ඒ සඳහා වෙනමම අධිකාරියක් පිහිටුවීමටද මේ  වනවිට කටයුතු කරමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

එම ජනහමුවට එක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන කියා සිටියේ සන්ධානයට නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා උතුරු නැගෙනහිර ඡන්ද අවශ්‍ය නොමැති බවයි.