කාන්තාවක් දුම්රියට පනී

Sunday, 09 August 2015 - 10:52

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
කඳාන දුම්රිය ස්ථානය ආසන්නයේදී කාන්තාවක් ඊයේ (08) පස්වරුවේ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි කඳාන - හපුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට අනාවරණ වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම කාන්තාව සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.