ජනපති ආරක්ෂාවට, STF අනුයුක්ත කිරීම අද සිට

Monday, 10 August 2015 - 9:25

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+STF+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන, පොලිස් නිලධාරීන් වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකාය අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට අදියර 3 ක් යටතේ මෙම අනුයුක්ත කිරීම සිදුවන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ආරක්ෂක කටයුතු පිළිබඳ නිර්නායකයන්ට අනුව මෙම වෙනස්කම් සිදුකිරීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.