දිවයිනට තද වැසි

Monday, 17 August 2015 - 20:49

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ ඇති වූ තිබෙන අඩු පීඩන තත්ත්වය හේතුවෙන් දිවයින පුරා තැනින් තැන මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව ඉදිරි පැය 34 තුළ කොළඹ සිට ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 80 දක්වා වැඩි විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් සඳහන් කළේ.