ඡන්ද ප්‍රථිපල අස්සේ නිවාඩු නිකේතනයේදී කරගත් දේ

Wednesday, 19 August 2015 - 10:55

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B7%92%E0%B6%B4%E0%B6%BD+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A
මාතර - පීක්වැල්ල - ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (18) මෙලෙස ගෙල වැළලාගෙන ඇත්තේ කළුතර - දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි  අවුරුදු 45ක පුද්ගලයෙකු බවයි.
සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.