අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කරයි

Thursday, 20 August 2015 - 7:47

%E0%B6%85%E0%B6%B9%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගාල්ල - අම්බලන්ගොඩ - වතුගෙදර ප්‍රදේශයේ නිවසක් තුළදී යුවලක් තියුණු ආයුධවලින් පහරදී ඊයේ (19) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ යුවළගේ දරුවා  නිවසේ  නොමැති අවස්ථාවක ඝාතනය සිදුකර ඇති බවයි.

මියගොස් ඇත්තේ වතුගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි  63 හැවිරිදි සහ 62 හැවිරිදි යුවලක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

















ඡායාරූප - අම්බලන්තොට තුෂාන්ත