බිරිඳ රට යනවාට ස්වාමියා දිවි නසාගෙන

Thursday, 20 August 2015 - 11:19

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
සිය බිරිඳ විදේශ රටක සේවයට යාමට තීරණය කිරීම හේතුවෙන් සිත් තැවුලට පත්  පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගැනීමේ පුවතක් කොළඹ - මාළිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තාවනවා. මියගිය පුද්ගලයා මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ සිය නිවසේ ගෙළ වැළලාගෙන සිටියදී අද (20) උදෑසන සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.   පසුව සිදුකරන ලද පරික්ෂණවලින් හෙළිවී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර, දීර්ඝ කාලයක් පුරා පවුල් ආරවුලක්ද පැවතුණු බවයි.