අලුත් මන්ත්‍රීවරු ගැසට් එකෙන් එළියට

Thursday, 20 August 2015 - 12:06

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනය නිකුත් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කියාසිටියා.

ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට අද (20) යොමු කෙරෙයි.

කෙසේ වෙතත් ජාතික ලැයිස්තුවෙන් පත් කරන නියෝජිතයන්ගේ නම් ඉදිරි දිනකදී  ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.