කැබිතිගොල්ලෑවේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

Saturday, 22 August 2015 - 13:42

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%91%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අනුරාධපුර - කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකරු බරපතල තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පවසන්නේ. ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයක් මාර්ගයෙන් රැගෙන යන අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.