Update: මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහර රාත්‍රී 7.42 ට ආරම්භ කරයි

Tuesday, 25 August 2015 - 17:29

Update%3A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+7.42+%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මහනුවර ශ්‍රී  දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු  රන්දෝලි පෙරහර අද (25) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ වනවිටත් පෙරහර නැරඹීම සඳහා අතිවිශාල ජනකායක් මහනුවර නගරයට පැමිණ ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

මේ අතර ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ප්‍රමුඛ ආදිවාසීන් අද දින දළදා වහන්සේ උදෙසා සාම්ප්‍රදායික මී පැණි පූජාව ද සිදුකළා.