තවත් දෙන්නෙක් ජාතික ආණ්ඩුවට හේත්තු වෙයි

Thursday, 27 August 2015 - 12:30

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A++%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගිය රජයේ අමාත්‍ය ධුර දැරූ ආරුමුගම් තොණ්ඩමන් සහ ඩගල්ස් දේවානන්දා ජාතික ආණ්ඩු වැඩපිළිවෙලට  සහය පළ කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ එක්ව රටේ අනාගතය වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.