පාසල් සිසුවිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කළ සැකකරුවන්ගේ රුධිර සාම්පල පරික්ෂාවට

Thursday, 27 August 2015 - 16:17

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
යාපනය - පුංකුඩුතිව් මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ගේ රුධිර සාම්පල් ඞී.එන්.ඒ පරීක්ෂාවකට ලක් කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා. පසුගිය මැයි 13 වනදින පුද්ගලයින් 9 දෙනෙකු විසින් සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගට ගැණුනා. එහිදී කයිට්ස් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේ මීළඟ නඩු දිනය වන සැප්තැම්බර් මස පළමුවැනි දින ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.











ඡායාරූප - වන්නි රොමේෂ්