ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේ 500 ක් සමඟ, සංක්‍රමණික යාත්‍රා දෙකක් ගිලේ

Friday, 28 August 2015 - 8:43

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%94%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+500+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%2C+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%9A
ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදේ ඊයේ (27) ගිලූණු සංක්‍රමණික යාත්‍රා දෙකක සිටි 500 කට ආසන්න පිරිසක් මියයන්නට ඇතැයි විශ්වාස කරන බව විදෙස් වාර්තා සඳහන් කළා. ලිබියාවේ සිට යුරෝපය බලා ගමන් ගත් මොවුන්ගේ යාත්‍රා සුවාරා නගරයට ඔබ්බෙන් මුහුදේ ගිලී ඇති බව සඳහන්. ඉන් පළමු යාත්‍රාවේ පුද්ගලයන් 50 දෙනෙකු සිට ඇති අතර, දෙවැනි යාත්‍රාවේ 400කට ආසන්න පිරිසක් සිටි බව වාර්තා වනවා. මියගිය සංක්‍රමණිකයන් සිය දෙනෙකුගේ පමණ සිරුරු ට්‍රිපොලි අගනුවරට බටහිරින් වූ සුවාරා වෙරළට ගොඩගසා තිබෙනවා.