දෙන්නෙක් මිලියන ගාණක දේපල වලට වැඩේ දීලා

Monday, 31 August 2015 - 8:36

%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8F%E0%B6%AB%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B6%BD+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F
මහරගම, හෝමාගම, පන්නිපිටිය, නුගේගොඩ සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල පිහිටි ඇඟළුම් කම්හල්වල දේපළ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රුපියල් මිලියන 10 කට අධික දේපළ සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඇඟළුම් කම්හල්වල හිමිකරුවන්ගෙන් ලද පැමිණිලිවලට අනුව මොවුන් පසුගියදා අත්අඩංගුවට තිබෙනවා.