ඇමරිකාව තුළ ඝාතන ඉහළ යයි

Wednesday, 02 September 2015 - 8:14

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මේ වසරේදී ඇමරිකාව තුළ සිදුවන ඝාතන රැල්ල ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. එහි නගර 30ක මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මේ වසර තුළ පමණක් ඇමරිකාවේ ඝාතන රැල්ල 76%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එරට පුද්ගලයන් අතර ගිනි අවි භාවිතය හා සංවිධානාත්මකව සිදුකෙරෙන අපරාධ ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇති බවටයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ.