ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි - TNA

Thursday, 03 September 2015 - 11:20

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+TNA
මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර විනිශ්චය සභාවක් පත් කරන ලෙසට, දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ 3 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු වෙත ලිපියක් යොමු කරමින්.