නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් ජනපති සහතික වෙයි

Saturday, 05 September 2015 - 20:41

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සෞඛ්‍ය සේවාවේ සියලූ අංශ පිළිබඳව රජය අවධානයෙන් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ වාර්ෂික සම්මේලනය කොළඹදී අද (05) අමතමින්.

සෞඛ්‍ය සේවයේ සම්පත් නිසි  කළමනාකරණය කිරීමේ වැදගත්කම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළා.

 මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද බොරැල්ල - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.