පෙම්වතියගේ SMS ගැන පියා දුන් අවවාදයට පාසල් සිසුවෙකු සියදිවි හානිකර ගනී

Monday, 07 September 2015 - 8:14

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+SMS+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සිය පුතුගේ ජංගම දුරකථනයට පෙම්වතියගෙන් ආ කෙටි පණිවුඩය දුටු පියා ඊට අවවාද කිරීම නිසා සිත්තැවුලට පත්වූ පාසල් සිසුවෙකු සිය දිවි නසා ගැනීමේ පුවතක් දකුණු කළුතර - බොලැස්සගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලීසිය සඳහන් කළේ සිසුවාගේ නිවස අසලම ගසක එල්ලී මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති බවයි. දකුණු කළුතර - බොලැස්සගම ප්‍රදේශයේම විදුහලක ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවෙකුයි මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ.