අගමැතිවරයා කැළණිය රජමහා විහාරය වැඳපුදා ගනී

Monday, 07 September 2015 - 8:26

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%B3%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ කැළණි රජමහා විහාරය වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. එහිදි විහාරාධිපති නාහිමියන් ඇතුලූ සංඝරත්නය අග්‍රාමාත්‍යවරයාට පිරිත් සජ්ජායනා කර ආශිර්වාද සිදුකළා. කැළණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ද වන්නේ අග්‍රාමාත්‍යවරයායි. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් කිහිපදෙනෙක්ද එක්ව සිටියා.