ලකුණු අඩුවෙන් ගත් නිසා මව දරුවට තලලා

Monday, 07 September 2015 - 12:29

%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%80+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BD%E0%B6%BD%E0%B7%8F
රත්නපුර, බලංගොඩ කරගස් තලාව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ දරුවෙකු වාර විභාගයට ලකුණු අඩුවෙන් ලබා ගැනීමේ හේතුව මත මව විසින් දරුවාට කළ පහරදීමක් සම්බන්ධයෙන් ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ මව මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.