අහසින් දැවැන්ත ගිණි බෝලයක් කඩා වැටෙයි

Tuesday, 08 September 2015 - 7:39

%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තායිලන්තයේ බැංකොක් නුවරට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි සිසාවත් දිස්ත්‍රික්කයේ මහා මාර්ගයක ගමන්ගත් වාහනවල සවිකර තිබූ කැමරාවල උල්කාපාත බවට විශ්වාස දැවැන්ත ගිණි බෝලයක් පුපුරා යන අයුරු සටහන්ව තිබේ.  

එරට වේලාවෙන් උදෑසන 8:40ට පමණ සිදු වී ඇති බවයි බැංකොක් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් බැංකොක් මාධ්‍ය සඳහන් කරන්නේ මෙහි සත්‍ය කුමක්ද යන්න සොයා ගැනීමට මෙම වීඩියෝව හා සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.