වැඩ භාරගත් සැණින් අස්වීම ගැන ඇමති දයාසිරි කියයි

Tuesday, 08 September 2015 - 9:18

%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ස්වාධීන තීරණ ගැනීමට අවස්ථාව නොලැබුණහොත් ධුරයෙන් ඉවත්වන බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින්.