මන්නාරමේ සිට කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඉහළ යයි

Thursday, 10 September 2015 - 9:02

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%99%E0%B6%9F%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මන්නාරම සිට යාපනය හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි. මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට විටින් විට අද දිනයේදී වැසි ඇතිවිය හැකි බවද ඔහු කියා සිටියා.