බඳින තුවක්කු 10ක්ම ළඟ

Sunday, 13 September 2015 - 11:57

%E0%B6%B6%E0%B6%B3%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+10%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%85%E0%B6%9F
පුත්තලම - නවගත්තේගම - තම්මැන්නිවැටිය ප්‍රදේශයේදී බඳින තුවක්කු 10ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (12) මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කලක සිට සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කු භාවිතා කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ