Update : සම්බෝධි පහළ කොටසේ ඇතිවූ ගින්න පාලනය කරයි

Monday, 14 September 2015 - 11:12

Update+%3A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොළඹ 7 - ශ්‍රී සම්බෝධි විහාරයේ පහළ කොටසේ අද දහවල් ගින්නක් ඇතිවුණා. විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් දේපල සහ ජීවිත හානි කිසිවක් සිදුව නැහැ. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ  පැමිණ මෙම ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

Monday, 14 September 2015 - 11:12
.............................................................

ශ්‍රී සම්බෝධි විහාරයේ හදිසි ගින්නක්

ආර්. ජි. සේනානායක මාවතේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරයේ හදිසි ගින්නක් හටගෙන තිබේ. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.