පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 16 September 2015 - 8:46

%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බදුල්ල - ඇල්ල  - කන්දෙකුඹුර ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස පුපුරණද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඔවුන් බණ්ඩාරවෙල සහ ලූණුගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. ඩෙටනේටර් 10ක්, වෙඩි බෙහෙත් තොගයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය මෙහිදී සොයාගෙන තිබෙනවා.