වකුගඩු රෝගයෙන් ජනතාව බේරාගැනීමට සියලූදෙනා එක්වන්න - ජනපති

Thursday, 17 September 2015 - 8:42

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
වකුගඩු රෝගයෙන් ජනතාව බේරාගැනීම සඳහා කිසිදු බේදයකින් තොරව සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති කාර්යාලයේ ඊයේ සිදු කෙරුණා.

ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.