ෆුල් ලීසිං ඉවත් කරන්න හේතුව මුදල් ඇමති කියයි

Thursday, 17 September 2015 - 11:56

%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වෙළෙඳපොල විධිමත්භාවය පවත්වා ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස කල්බදු සම්බන්ධයෙන් නව රෙගුලාසී පැනවීමට තීරණය කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය කාලය තුළ අනවශ්‍ය ලෙස මෙරටට මෝටර් රථ ආනයනය කර ඇති බවයි.