ජවිපෙන් ජනපතිට සහ අගමැතිට යෝජනාවලියක්

Thursday, 17 September 2015 - 13:56

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යෝජනාමාලාවක් භාරදීමට සූදානම්වනවා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව තම ප්‍රමුඛ කාර්යයන් ලෙස ඉටුකළ යුතු කරුණු සම්බන්ධයෙන් මෙහි අන්තර්ගත බවයි.