ඇමති මංගලට නාමල් පිළිතුරු දෙයි

Friday, 18 September 2015 - 15:30

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නාමල් රාජපක්ෂ නීති විභාගයට ලියූ හැටි අපි කවුරුත් දන්න බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටි අතර ඊට පිළිතුරු වශයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ විශේෂ ඇමතිවරයෙක් විධියට වගකීමෙන් ප්‍රකාශ සිදු කළ යුතු බවයි.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වීම රාජපක්ෂවරුන් නිසා බව පැවසීම වැරදි සහගතබවද ඒ මහතා වැඩි දුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට පවසා සිටියේය.